Subscribe:

Ads 468x60px

Labels

Floating Vertical Share Bar Generator by Tricks Lanka

Featured Posts

Monday, October 1, 2012

Free EDUCATION for all...!!!






ඇත්තටම මම Free EDUCATION for all...!!! කියල මගේ topic එක දැම්මට මම මේ විශ්වවිද්‍යාල අර්බුදයවත් government එක අපහසුතාවයට පත්කරන්නවත් නෙමෙයි මම මේ post එක publish කරන්න හිතුවේ.මොනවා උනත් මේකත් කියන්න ඕනේ.අපේ සම්පූර්ණ සහයෝගය අපේ lecturers ලට දෙනවා.දැන් බලමුකෝ මොකක්ද මම මේ කියන්නේ යන්නේ කියලා.මම අද කියන්න යන්නේ නොමිලයේ ඉගෙනගන්න පුළුවන් website කිහිපයක් ගැන.





 මේක ඕනෙම software එකක් ගැන ඉගෙන ගන්න පුළුවන් website එකක්.A/L,O/L නංගිලා මල්ලිලාට පවා වැදගත් වෙන video tutorials මේකේ තියෙනවා.English වලින් තිබ්බත් simple English use කරලා තියෙන නිසා ගොඩක් ලේසියි තේරුම් ගන්න.





 මේකත් ඉතා හොඳ educational එකක්.හැබැයි එකම අවුල තමයි tutorial තියෙන්නේ documents විදිහට.අර video එකක් බලනවා වගේ නම් නෙමෙයි.HTML Tutorials,Browser Scripting,Server Scripting,ASP.NET,XML Tutorials,Web Building,Web Services යන topics කිහිපයක් යටතේ මේකේ tutorials තියෙනවා.









 මේ websites 2කත් ඉගෙනගන්න කැමති අයට use කරන්න පුළුවන් superbම site දෙකක්.විශේෂත්වය තමයි මේ video tutorials conduct කරන්නේ ලෝකයේ තිබෙන සුපිරිම විශ්වවිද්‍යාලවල professorsලා.තවත් දෙයක් තමයි course එක complete කරන හැමෝටම digital certificate එකක් හම්බවෙනවා.ඒවගේම නොදන්නා දේවල් clarify කරගන්න හොඳ forum මේ website සතුව තියෙනවා.

ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ online resources වලින් maximum advantage එක ගන්න.මේ post එක වැදගත් කියලා හිතෙනවනම් මගේ fb fan page එකටත් Like එකක් දන්නා අමතක කරන්න එපා...