Start => All Programs => Accessories => Snipping Tools
දැන් අපි මේ software එක open කරලා බලමු.එතකොට අපිට මෙහෙම window එකක් ලැබෙනවා.
දැන් එකෙන් තමන්ට capture කරන්න ඕන කොටස තෝරාගන්න.හදිස්සියෙවත් අපිට ඕන විwindow එක නෙමෙයි නම් capture වෙලා තියෙන්නේ cancel click කරලා ඕන window එක open කරලා snipping tool වලින් ආයි capture කරන්න.
ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා...
දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF,MHT) එකට අනුව Image එක Save කරගන්න විතරයි.ඒ විතරක් නෙමෙයි අපිට අපේ capture එකේ යම් තැනක් විශේෂයෙන් mark කරන්න ඕනේ නම් pen එක හරි highlighter එක හරි use කරන්න පුළුවන්.Pen එකෙන් හරි highlighter එකෙන් හරි edit කරපු එකක් remove කරන්න ඕනේ නම් Eraser එක use කරන්න පුළුවන්.
එහෙනම් මේකෙන් maxxa වැඩක් ගමු.අදට එච්චරයි.අපි ගියා....
0 comments:
Post a Comment